Call us:0777 401 300

Register Your Tourism Service with traveleye.lk

WWW.TRAVELEYE.LK
දේශීය සංචාරකයන් සදහා පමණක් සංචාරක සේවා සහ තොරතුරු සපයන
ශ්‍රී ලංකාවේ ප්‍රථම වෙබ් අඩවිය


ඔබගේ සේවාව දේශීය සංචාරක වෙළදපල ඉලක්ක කර ප්‍රවර්ධනය කරන්න

 100% නොමිලේ

TRAVELEYE.LK වෙබ් අඩවියෙන් ඔබට නොමිලේ ලැබෙන සේවාවන් සහ පහසුකම්

  • traveleye.lk වෙබ් අඩවියේ ඔබගේ සේවාව නොමිලේ කෙටි ලැයිස්තුගත කිරීම
  • traveleye.lk වෙබ් අඩවියේ ඔබගේ සේවා ආයතනයේ ලිපිනය සහ දුරකථන අංක විදහා දැක්වීම
  • traveleye.lk වෙබ් අඩවිය හරහා දේශීය සංචාරකයින් සේවා වෙන් කිරීම් කෙලින්ම ඔබ සමග පමණක් සිදු කිරීම
  • traveleye.lk වෙබ් අඩවියෙන් සේවා වෙන් කිරීම සදහා අතරමැදියන් නොමැත
  • traveleye.lk වෙබ් අඩවිය හරහා සිදුකරන සේවා වෙන්කිරීම් සදහා කිසිදු කොමිස් මුදලක් අය කරනු නොලැබේ
  • traveleye.lk වෙබ් අඩවියේ තොරතුරු වර්ෂයකට වරක් යාවත්කාලින කිරීමේ හැකියාව
  • traveleye.lk වෙබ් අඩවිය තුලින් වඩා වැඩි ශ්‍රී ලාංකිකයන් පිරිසකගේ ආකර්ෂණය ඔබගේ සේවාව වෙත ලබා දේ

ඔබගේ සේවාව TRAVELEYE.LK වෙබ් අඩවියේ නොමිලේ කෙටි ලැයිස්තුගත කිරීම සදහා පහත තොරතුරු සමග ජායාරූපයක් අප වෙත එවන්න. මේ සදහා කිසිම අය කිරීමක් නැත  

  • සේවාවේ නම:
  • ලිපිනය:
  • දුරකථන අංක:
  • ඊමේල්:
  • සේවාවේ යම් මිළක්: (උදාහරණයක් ලෙස පෙන්වීමට පමණි)
  • පැහැදිලි ජායාරූපයක්: (ඊ මේල් එකට අමුණා එවන්න)
  • ළගම නගරයේ සිට ඇති දුර:
  • කාමර ගණන: (නවාතැන් සදහා පමණි)
  • නවාතැන් ගතහැකි උපරිම සංඛ්‍යාව: (නවාතැන් සදහා පමණි)
  • එක් දිනක/ එක් කාමරයක/ සම්පුර්ණ නවාතැනට අදාළ මිළ: (නවාතැන් සදහා පමණි)

සේවාව පිළිබද ඉහත සදහන් තොරතුරු This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන ඊමේල් ලිපිනයට එවන්න. ඔබගේ තොරතුරු අපවෙත ලැබී දින 14 ඇතුලත TRAVELEYE.LK  වෙබ් අඩවියට එම අදාළ තොරතුරු ඇතුලත් කිරීමට කටයුතු කරන බව කරුණාවෙන් සලකන්න


 විස්තරාත්මක වෙබ් පිටුවක් සමග ඔබගේ සේවාව TRAVELEYE.LK වෙබ් අඩවියේ ප්‍රමුඛතා ලැයිස්තුගත කරන්න

ඔබට වඩා වැඩි ඇණවුම් ප්‍රමාණයක් සහ අදායමක් ලබා ගැනීමට ඔබගේ සේවාව TRAVELEYE.LK වෙබ් අඩවියේ විස්තරාත්මක වෙබ් පිටුවක් ලබා ගන්න. එමගින් දේශීය සංචාරකයින්ට ඔබගේ සේවාව ලබා ගැනීම පිළිබද තීරණ ගැනීමට වඩාත් වැදගත් වන ඔබගේ සේවාව පිළිබද සියලුම තොරතුරු සහ ජායාරුප පළකිරීමේ හැකියාව ඇත. ඔබගේ සේවාව දේශීය සංචාරකයින් වෙත ප්‍රවර්ධනයට, විස්තරාත්මක වෙබ් පිටුවක් ලබාදීමට, ඒ සදහා ජායාරුප ගැලරියක් ලබාදීමට, වෙබ් පිටුව සැකසීමට සදහා යම් වියදමක් දැරීමට සිදුවන නිසා, ඔබගෙන් සුළු මුදලක් අයකර ගැනීමට සිදුවන බව දන්වා සිටිමු.

විස්තරාත්මක වෙබ් පිටුවක් සදහා TRAVELEYE.LK වෙබ් අඩවියෙන් ලැබෙන අමතර සේවාවන් සහ පහසුකම්

  • traveleye.lk වෙබ් අඩවියේ ඔබගේ සේවාව පිළිබද සියලුම තොරතුරු පළකිරීම සදහා විස්තරාත්මක පිටුවක්
  • traveleye.lk වෙබ් අඩවියේ ඔබගේ සේවාව කෙටි ලැයිස්තුගත  කළ සේවාවන්ට ඉහළින් ප්‍රමුඛ ලැයිස්තුගත කිරීම
  • traveleye.lk වෙබ් අඩවියේ ඔබගේ සේවාව සදහාම වෙන් වූ ජායාරූප ගැලරියක්
  • traveleye.lk වෙබ් අඩවියේ සේවාවට අදාළ මිළ ගණන් පළකිරීම
  • traveleye.lk වෙබ් අඩවියේ සමාන සේවාවන්ගේ වෙබ් පිටු හරහා ඔබගේ සේවා පිටුවට සම්බන්ධතාව ලබා දීම
  • traveleye.lk වෙබ් අඩවියේ තොරතුරු ඕනෑම වේලාවක නොමිලේ යාවත්කාලින කිරීමේ හැකියාව

ඔබගේ සේවාව TRAVELEYE.LK වෙබ් අඩවියේ ප්‍රමුඛතා ලැයිස්තුගත කිරීමට සහ විස්තරාත්මක වෙබ් පිටුවක් ලබා ගැනිම සදහා පහත සදහන් තොරතුරු අප වෙත එවන්න

  • ඔබගේ සේවාව පිළිබද සියලු තොරතුරු ඇතුලත් තොරතුරු පත්‍රිකාවක්
  • අවම වශයෙන් ජායාරූප 10 ක්
  • සේවාවට අදාළ මිළ ගණන් සහ විවිධ පැකේජ පිළිබද තොරතුරු
  • අදාළ ලියාපදිංචි කිරීමේ සහ වෙබ් පිටුව සැකසීමේ ගාස්තුව බැංකුවට ගෙවන ලද තැන්පතු සහතිකයේ පිටපතක්

 TRAVELEYE.LK වෙබ් අඩවිය තුලින් සංචාරක සහ අනෙකුත් අදාළ සේවාවන් ප්‍රවර්ධනය සදහා ගාස්තු අය කිරීම පහත පරිදි වේ  

  • සංචාරක සහ අනෙකුත් අදාළ සේවාවන් සේවාවේ නම, ලිපිනය සහ දුරකථන අංකය සමග කෙටි ලැයිස්තුගත කිරීම - නොමිලේ
  • සේවාවේ විස්තරාත්මක පිටුවක් සහ ජායාරුප ගැලරියක් සමග ප්‍රමුඛ ලැයිස්තුගත කිරීම සදහා  විස්තරාත්මක වෙබ් පිටුව සැකසීමේ සහ ලියාපදිංචි කිරීමේ ගාස්තුව රු 9,000/=
  • වසර 3 ක් යනතුරු කිසිදු වාර්ෂික ගාස්තුවක් අයකරන්නේ නැත, සියලුම සේවාවන් සහ ප්‍රවර්ධන කටයුතු නොමිලේ 
  • වාර්ෂික ගාස්තුව අය කරන්නේ හතරවන වර්ෂයේ සිට වේ, අවම වාර්ෂික ගාස්තුව රු 6,000/= ක් වන අතර හතරවන වර්ෂය ආරම්භයේදී වාර්ෂික ගාස්තුව ගෙවීම පිළිබද ඔබට තීරණය කළ හැක.ඔබ විසින් වාර්ෂික ගාස්තුව නොගෙවුවත් ඔබගේ සේවාව ලැයිස්තු ගත කිරීම විස්තරාත්මක වෙබ් පිටුවක් නොමැතිව එලෙසම පවතිනු ඇත.
  • ලියාපදිංචි සහ වෙබ් පිටුව සැකසීමේ ගාස්තුව සහ වාර්ෂික ගාස්තුව ගෙවීමට මැලි කමක් දක්වන නවාතැන්  සහ එක් දින විවේක පැකේජ (Accommodation & Day Outing Venues) සදහා පමණක් කොමිස් මුදලකට යටත්ව සේවාවේ විස්තරාත්මක පිටුවක් සහ ජායාරුප ගැලරියක් සමග ලැයිස්තුගත කිරීම කළ හැකි අතර, සේවා වෙන් කිරීම සහ මුදල් ගෙවීම සිදු වන්නේ  traveleye හරහා වේ.

 

විශේෂ වට්ටම් සහ දීමනා

  • විශේෂ වට්ටම් සහ දීමනා සේවාවේ නම, ලිපිනය සහ දුරකථන අංකය කෙටි ලැයිස්තුගත කිරීම - නොමිලේ
  • විශේෂ වට්ටම් සහ දීමනා විස්තරාත්මක පිටුවක් සමග පමුඛ ලැයිස්තුගත කිරීම - මාස දෙකකට රු 4,000/=

 

විදේශ සංචාරක සේවා   

  • විදේශ සංචාරක සේවාව, පැකේජයේ නම, ලිපිනය සහ දුරකථන අංකය  කෙටි ලැයිස්තුගත කිරීම - නොමිලේ
  • විදේශ සංචාරක සේවාව විස්තරාත්මක පිටුවක් සමග ප්‍රමුඛ ලැයිස්තුගත කිරීම  - මාස දෙකකට රු 4,000/=

 

ගෙවීම් සදහා අපගේ බැංකු ගිණුම පිළිබද තොරතුරු ඔබගේ ඉල්ලීම අනුව ලබා දේ

සේවාව පිළිබද සියලු තොරතුරු ඇතුලත් තොරතුරු පත්‍රිකාව, ජායාරුප සහ බැංකුවට ගෙවන ලද තැන්පතු සහතිකයේ පිටපතක් This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන ඊමේල් ලිපිනයට එවන්න. ඔබගේ තොරතුරු අපවෙත ලැබී දින 14 ඇතුලත TRAVELEYE.LK  වෙබ් අඩවියට එම අදාළ තොරතුරු ඇතුලත් කිරීමට කටයුතු කරන බව කරුණාවෙන් සලකන්න

විශේෂ: ඔබ ලබාදෙන ලිපිනය සහ දුරකථන අංක සේවා සපයන ස්ථානයට කෙලින්ම සම්බන්ධ විය හැකි ඒවා වියයුතු අතර තෙවන පාර්ශව සහ අලෙවි නියෝජිතයන්ගේ තොරතුරු පළකරනු නොලැබේ.


TRAVELEYE.LK සමග සම්බන්ධ විය හැකි සංචාරක සේවා සැපයුම් කරුවන්

  • නවාතැන් පහසුකම් (හෝටල්, බංගලා, විලා, ගෙස්ට් හවුස්, කඳවුරු ...) - Accommodation
  • එක් දින විවේක සංචාරක ස්ථාන - Day Outing Venues
  • රෙස්ටුරන්ට්ස් සහ කැෆේ (ආපනශාලා) - Restaurants, Cafes & Pubs
  • උත්සව ශාලා පහසුකම් - Banquets
  • කේටරින් සහ උත්සව භාණ්ඩ - Catering & Party Items
  • විනෝදාත්මක සේවා - Entertainment Services
  • සංචාරක ප්‍රවාහන සේවා - Tourist Transport Services
  • මධුසමය පැකේජ - Honeymoon Packages
  • විවිධ ක්‍රියාකාරකම් (ජල ක්‍රීඩා, කඳු නැගීම්...) - Experiences & Activities
  • උපකාරක සේවාවන් (රෝහල්, ගිලන්රථ සේවා, ඉන්ධන පිරවුම්හල්, සම්බාහන මධ්‍යස්ථාන ...) - Support Services

 100% ශ්‍රී ලාංකිකයි. දේශීය සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට ඔබගේ සහයෝගය අපට ලබා දෙන්න.

TRAVELEYE.LK
ලංකා ට්‍රැවල්අයි (පුද්ගලික) සමාගම
ජංගම දුරකථන: 0714 402039 | 0777 401300
ඊ මේල්:  This email address is being protected from spambots. You need JavaScript enabled to view it.                                                                                    කොන්දේසි අදාළ වේ.  


 

WWW.TRAVELEYE.LK
SRI LANKAS’ FIRST DOMESTIC TOURISM WEBSITE



PROMOTE YOUR SERVICES TO THE DOMESTIC TOURISM MARKET

 100% FREE

FREE FACILITIES & BENEFITS RECEIVE THROUGH TRAVELEYE.LK FOR LISTED SERVICES

  • Free listing of your service in traveleye.lk
  • Display service organization’s contact details in traveleye.lk
  • Direct bookings from local tourists through traveleye.lk
  • No mediation of third party agents for your service bookings
  • No commission payments for the bookings receive through traveleye.lk
  • Wider domestic tourism market coverage through traveleye.lk  
  • Update or change of service information once a year

IF YOU WANT TO HAVE A FREE LISTING IN TRAVELEYE.LK SEND US THE FOLLOWING DETAILS WITH A GOOD VIEW IMAGE.

  • Name of the Service:
  • Address:
  • Telephone:
  • Email:
  • Rate of the Service: (just to display as benchmark)  
  • A good view image: (email as an attachment)
  • Distance from the nearest city:
  • No of rooms: (only for accommodation)
  • No of maximum pax can accommodate: (only for accommodation)
  • Per day/Per room/ Full property Rate: (only for accommodation)

Send us the above requested details to This email address is being protected from spambots. You need JavaScript enabled to view it.. We will upload the information to the TRAVELEYE.LK website, within 14 days of the receipt of the information.


 GET THE LISTING WITH A DETAIL PAGE IN TRAVELEYE.LK

If you like to receive more bookings & business through TRAVELEYE.LK list your service as a featured service and get the listing with a detail page to display all the service information & images, which are very important for domestic tourists to make decisions. If you want to have a listing with a detail page and an image gallary, we have to charge a regsitration & web page set-up fee.

EXTRA FACILITIES & BENEFITS RECEIVE THROUGH TRAVELEYE.LK  FOR A DETAIL PAGE FEATURED SERVICES

  • A separate detail page to publish the service information in detail
  • Listing above the free listed services in traveleye.lk
  • Separate image gallery for the service
  • Can display the rates in detail of your service in traveleye.lk
  • Link the detail page through all other similar properties of the area
  • Free update or change of service information at any time

IF YOU WANT TO HAVE A LISTING IN TRAVELEYE.LK, WITH A DETAIL PAGE SEND US THE FOLLOWING DETAILS

    • Full fact sheet of the service (about the organization, services, facilities, any other information)
    • Minimum 10 images of your service
    • Your Website
    • All Rates & Package details
    • Copy of the payment slip of the registration & page set-up fee

CHARGES TO PROMOTE THE SERVICES THROUGH TRAVELEYE.LK

TOURISM & OTHER SERVICES

  • Service name, address & contact details short listing only – Free of Charge
  • Service priority listing with a detail page & a image gallery  - Registration & Web page set-up fee Rs 9,000/=
  • No Annual fee for 3 years
  • Annual Fee minimum Rs 6,000/=  - Annual fee will be charged from the 4th year onwards. At the start of the 4th year your can decide whether to pay or not. In any case listing of your service will be remain unchanged without a detail page & a gallary 
  • Accommodation & Day Outing Venues that do not like to pay registration & page set-up fees and annual fee, can display their detail page with a photo gallery subject to a commission, and bookings & payments will be done through traveleye

 

SPECIAL OFFERS & DISCOUNTS

  • Special Offer name, address & contact details short listing only – Free of Charge
  • Special Offer priority listing with a detail page – Rs 4,000/= for 2 months

 

FOREIGN TOURS

  • Foreign tour package name, address & contact details short listing only – Free of Charge
  • Foreign tour package priority listing with a detail page – Rs 4,000/= for 2 months

 

BANK DETAILS FOR THE PAYMENT WILL BE PROVIDED ON YOUR REQUEST

Send us the fact sheet, images and the copy of the payment deposit slip to This email address is being protected from spambots. You need JavaScript enabled to view it.. This email address is being protected from spambots. You need JavaScript enabled to view it.."> We will upload the information to the TRAVELEYE.LK website, within 14 days of the receipt of the information.

SPECIAL NOTE: LOCATION’S DIRECT ADDRESS & CONTACT DETAILS MUST BE PROVIDED. THIRD PARTY MARKETING AGENTS ARE NOT ENTERTAINED.

100% SRI LANKAN, SUPPORT US TO DEVELOP THE DOMESTIC TOURISM

TRAVELEYE.LK
LANKA TRAVELEYE (PVT) LTD
Mobile: 0714 402039 | 0777 401300
Email:  This email address is being protected from spambots. You need JavaScript enabled to view it.                                                                                            Conditions apply


දේශීය සංචාරකයන් සදහා පමණක් සංචාරක සේවා සහ තොරතුරු සපයන ශ්‍රී ලංකාවේ ප්‍රථම වෙබ් අඩවිය.
දේශීය සංචාරක කර්මාන්තය නව මගකට යොමු කරන්න එන්න අප හා එක් වන්න.

ඔබගේ සංචාරක සේවාව දේශීය සංචාරකයින් මුලික කර ගනිමින් ප්‍රවර්ධනය කර ගන්න....... ඔබගේ සංචාරක සේවාව ප්‍රවර්ධනය සදහා සතිපතා, මාස්පතා පත්තරවල දැන්වීම් පලකල යුතු නැත, ඊ මේල් යැවිය යුතුද නොවේ. එමෙන්ම ඔබගේ සේවා වෙන්කිරීම් සදහා කොමිස් මුදල් ගෙවීමටද අවශ්‍ය නොවේ. දේශීය සංචාරකයන් ඔබගේ සේවාව ලබා ගැනීම සදහා කෙලින්ම ඔබ අමතනු ඇත. ඒ සදහා අවශ්‍ය සියලුම පහසුකම් TRAVELEYE.LK වෙබ් අඩවිය තුලින් ඔබට ලබාදෙයි. ඔබගේ සංචාරක සේවාව TRAVELEYE.LK වෙබ් අඩවියේ අදම ලියාපදිංචි කරන්න.

ඔබ දන්නවාද?

  • ශ්‍රි ලාංකිකයන් වැඩි කැමැත්තක් දක්වන්නේ අතරමැදියන් නොමැතිව සංචාරක සේවා සපයන්නන් සමග කෙලින්ම සම්බන්ධ වීමට බව,
  • අපගේ වෙබ් අඩවිය හරහා සංචාරක සේවා තොරතුරු ලබාගැනීමෙන් පසු සංචාරක සේවා සපයන්නාගේ දුරකථන අංකය ඉල්ලා අප වෙත දිනකට දුරකථන ඇමතුම් 100 අධික ප්‍රමාණයක් ලැබෙන බව,
  • ශ්‍රී ලාංකිකයන් ඔවුනට අවශ්‍ය සංචාරක සේවාව සොයා ගැනීම සහ වෙන් කිරීම සදහා අවම වශයෙන් සේවා සපයන්නන් 10 දෙනෙකුටවත් දුරකථන ඇමතුම් ලබා ගන්නා බව,
  • ශ්‍රී ලාංකිකයන් සදහා අවශ්‍ය සංචාරක නවාතැන්, ඔවුනට අවශ්‍ය සංචාරයන් සහ අනෙකුත් සේවාවන් පිළිබද තොරතුරු සහ මිළ ගණන් ඉක්මනින් සොයා ගැනීම සදහා අවශ්‍ය පහසුකම් මද බව,
  • සංචාරක සේවා සපයන්නන් දේශීය සංචාරකයින් සදහා එතරම් අවධානයක් යොමු නොකරන නමුත් ශ්‍රී ලාංකිකයන් පෙරදාට වඩා වැඩියෙන් රට තුල සංචාරය කිරීමට මෙන්ම ඒ සදහා වියදම් කිරීමට පෙළබි ඇති බව,
  • ඕනෑම රටක සංචාරක කර්මාන්තයේ අඩිතාලම දේශීය සංචාරක ව්‍යාපාරයයි, නමුත් අප රටේ එසේ නොවන බව.

අපගේ ප්‍රධාන අරමුණ වන්නේ දේශීය සංචාරක කර්මාන්තය දියුණු කිරීමයි, දේශීය සංචරකයාට අවශ්‍ය සේවාවන් ලබාගැනීමට සහ සොයා ගැනීමට සහය වීමයි. එමෙන්ම සංචාරක කර්මාන්තය තුලින් ග්‍රාමීය ජනතාවගේ ආර්ථික තත්වය නගාසිටුවිමයි. සංචාරක කර්මාන්තයේ අඩිතාලම ශක්තිමත් කිරීමට ඔබත් අප සමග එක්වන්න. ඒ සදහා ඔබගේ සංචාරක සේවාව අපගේ වෙබ් අඩවියේ ලියාපදිංචි කිරීමෙන් ඔබගේ සහය අපට ලබා දෙන්න.

කියවන්න, හිතන්න දේශීය දේ අගයන්න, දේශීය සංචාරයේ දියුණුව සදහා ඔබගේ සහය අත්‍යාවශ්‍යයි  

දිනෙන් දින දියුණුවන සංචාරක කර්මාන්තය තුළ දේශීය සංචාරකයන්ට අවශ්‍ය සංචාරක සේවා සහ තොරතුරු සැපයීම කෙරෙහි ප්‍රමාණාත්මක මෙන්ම ගුණාත්මක අවධානයක් අප විසින් යොමු කර තිබේද? රටක සංචාරක කර්මාන්තයේ අඩිතාලම වන දේශීය සංචාරක කර්මාන්තයේ දියුණුව උදෙසා අපගේ කාර්යභාරය ඉටු කරමු.

ඕනෑම රටක සංචාරක ව්‍යාපාරයේ අඩිතාලම වශයෙන් සැලකෙන්නේ දේශීය සංචාරක ව්‍යාපාරයයි. නමුත් ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය බොහෝදුරට විදේශීය සංචාරකයින්ට ප්‍රමුඛතාවය ලබා දෙමින් විදේශීය සංචාරකයින් සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම සඳහා සංචිධානය වී ඇති අතර, දේශීය සංචාරකයින්ට අවශ්‍ය සේවා පහසුකම් සැපයීම කෙරෙහි අවධානය එතරම් යොමුවී නොමැත. මේ හේතුවෙන් දේශීය සංචාරකයාට තම සංචාරය සැලසුම් කරගැනීමේ දී විවිධ අපහසුතාවයන්ට මුහුණ දීමට සිදුව ඇත. අප විසින් 2007 වර්ෂයේ සිට වසර 10 කට වඩා වැඩි කාලයක් දේශීය සංචාරක ව්‍යාපාරයේ තොරතුරු සහ හැසිරීම් අධ්‍යයනය කිරීමෙන් සහ ලද අත්දැකීම් මත TRAVELEYE.LK වෙබ් අඩවිය නිර්මාණය කළ අතර මෙමගින් අපගේ දේශීය සංචාරකයාට අවශ්‍ය සියලුම සංචාරක සේවා සහ තොරතුරු ලබාදීමට කටයුතු කර ඇත්තෙමු. TRAVELEYE.LK වෙබ් අඩවිය දේශීය සංචාරකයන් සදහා පමණක් සංචාරක සේවා සහ තොරතුරු සපයන ශ්‍රී ලංකාවේ ප්‍රථම වෙබ් අඩවියයි.

TRAVELEYE.LK වෙබ් අඩවිය තුළින් ඔබගේ සංචාරක සේවා ප්‍රචාරණය සහ ප්‍රවර්ධනය කරන්නේ කෙසේද?
TRAVELEYE.LK වෙබ් අඩවිය තවත් එක් නාමාවලියක් නොවන අතර සංචාරක සේවා සපයන්නන් වශයෙන් ඔබගේ සංචාරක සේවා පිළිබද තොරතුරු, ජයාරූප, විශේෂ පැකේජ සහ මිල ගණන්ද වෙබ් අඩවිය තුළින් දේශීය සංචාරකයන්ට ලබා දීමට හැකියාව ඇත. තවදුරටත් ඉදිරියට යමින් මෙම සියලුම සේවා සහ තොරතුරු සිංහල සහ දෙමල භාෂාවන් වලින්ද පළ කිරීමට කටයුතු කරගෙන යන බව දැන්වීමට කැමැත්තෙමු. අප විසින් 2007 වර්ෂයේ සිට වර්ෂ 10 කට වඩා කාලයක් දේශීය සංචාරක ව්‍යාපාරය තුළ ලැබූ අත්දැකීම් අනුව දේශීය සංචාරකයා වැඩි නැබුරුවක් දක්වන්නේ ඔවුන්ගේ සංචාරය ඔවුන් විසින්ම සංවිධානය කරගැනීමට වන අතර, එම නිසා ඔවුනට අවශ්‍ය සංචාරක සේවා සපයන්නන් කෙලින්ම හදුනා ගැනීමට කටයුතු සලසා දීමට අප තීරණය කර ඇති අතර ඒ සදහා දේශීය සංචාරකයන්ට අවශ්‍ය සියලුම පහසුකම් අප වෙබ් අඩවිය හරහා ලබාදී ඇත. ඔබගේ සංචාරක සේවාවන් ප්‍රවර්ධනය සදහා විස්තරාත්මක වෙබ් පිටුවක් සදහා අප සමග ලියාපදිංචි වීමෙන් පසු අවශ්‍ය ඕනෑම අවස්ථාවක ඔබගේ සේවාවන් වල තොරතුරු සහ මිළ ගණන් වෙනස් කිරීමේ හැකියාව ඇත.

TRAVELEYE.LK
ලංකා ට්‍රැවල්අයි (පුද්ගලික) සමාගම
ජංගම දුරකථන: 0714 402039 | 0777 406887
ඊ මේල්:  This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
  

About the Website

Through years of research, having identified domestic tourism needs & behaviors of the market, we founded www.traveleye.lk in 2014.

Read more

Founder/ CEO

Pradeepthi Hemachandra

(ACA, ACMA, MCPM, PDTEHM)

View more